
(ජේ.ඒ.එල්. ජයසිංහ)
ජ්‍යෝතිෂවේදීන්ගේ පොදු එකඟතාව හිමිවූ 2026 අලුත් අවුරුදු නැකත් සීට්ටුව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා විසින් අද පෙරවරුවේ දී පිළිගන්වනු ලැබීය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහ නාහිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ට බුද්ධ ශාසන අමාත්‍යවරයා අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිගැන්වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd