
(ෂේන් සෙනෙවිරත්න)
කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි මහ පෙරහර අද (08) වීදි සංචාරය කළේය.
නිකිණි පුන් පොහෝ දින රාත්‍රී 6.51 ට යෙදුන සුභ මුහුර්තියෙන් සධාතුක කරඬුව දරාගෙන සඳගල මත පා තැබීමට භාග්‍යවන්ත වූයේ රුහුණු කතරගම වාසනා ඇත් රාජායි.
වාසනා හස්තියාගේ දකුණු පරිවාර හස්තියා ලෙස ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ සිංහරාජාද වම් පරිවාර හස්තියා ලෙස පුලතිසිරාජාද ගමන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd