( වයි.ඵ්.ඵස් වීරවංශ )
බලංගොඩ ලංකාභරණ වතුයායේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු නිවස ආසන්නයේ වෙළදසලක් ඉදිරිපිට ඇති ළිඳකට වැටීමෙන් මරුමුවට පත් වි ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.
අවට සිටි ප්‍රදේශවාසීන් විසින් දරුවා ගොඩට ගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළ ද ඵ් වන විටත් ඔහු මිය ගොස් සිටි බව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය වරයෙක් සදහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නැමැති දරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් ප්‍රෙව්සමෙන් බලාගන්න බැරි මෙවැනි අම මොකට අම්මලා වුණාද මන්දා?