
(යොහාන් භාසුර)
ඩීසල් මිල අඩු කිරීමත් සමඟ බස්ගාස්තු පහත දමන බවත් අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා අඩුවනු ඇති බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඩීසල් මිල පසුගිය දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල අඩුවූ රුපියල් 25 ත් සමඟ ඩීසල් මිල අඩුවූ ප්‍රමාණය රුපියල් 105 ක් ලෙස සළකා නව බස් ගාස්තු ගණනය කරන බවත් නව බස් ගාස්තුව අද (29) පස්වරු 4.00 ට නිල වශයෙන් නිවේදනය කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd