ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ
බියගම බන්ඩාර වත්ත ප්‍රදේශයේ අවන්හලකට පහර දී අලාභහානි සිදු කර එහි කළමනාකරුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම බියගම පොලිසියට පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවත් වෙන්නේ නැහැ. පොහොට්ටුවේ අය නිසා. නීතිය ඔක්කෝටම එකයි.. ,ලොක්කගේ පඬිවදන්...
පොහොට්ටුවේ අයෙක් නම් දැන්ම නිදහස්. අනික් පැත්තේ කෙනෙක් නම් ඊළඟ ආණ්ඩුව ආවොත් නිදහස්. මේක තමයි හැමදාම වුණේ...