
(ඩයනා උදයංගනී සහ ලාල් එස් කුමාර)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත.
කැලණිය විශ්ව විද්‍යාලය අවට පොලිසියෙ 100ක පමණ බල ඇණියක් සහ ජල ප්‍රහාරය බවුසර්ද සීරුවෙන් තබා ඇත.
කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කෙරෙන මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථ ද යොදවා තිබෙනු දක්නට ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක ඉතාම හොඳයි. මෙම විරෝධතා පාගමන් හේතුවෙන් බොහෝ රියදුරන්ට, මගීන්ට සහ පදිකයින්ට අනවශ්‍ය හිරිහැරවලට ලක්වන අතර ඔවුන්ගේ නිදහස් ගමන් බිමන් පිළිබඳ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස සීමා වෙලා තියෙනවා
ඔබ වැනි වහල් මානසිකත්වය ඇති අය සිටින තාක් කල් හොරුන් සැමදා බලයට පත්වී ඔබෙන් මතුව උපදින්නට සිටින සෑම ජීවිතයක්ම ණය කරවා ඔවුන් උන්ගේ මතු පරම්පරා හතකට ජනතා මුදල් කොල්ලකනු ඇත.