
(සනත් ගමගේ)
හම්බන්තොට සාමෝදාගම ග්‍රාම නිළධාරීවරයා රුපියල් 10000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ මර්දන අංශයේ නිළධාරීන් අද (31) අත්අඩංගුවට ගෙන ඇත.
පදිංචියක් සනාථ කිරිමක් සම්බන්දයෙන් පැමිණිලි කරුගෙන් මෙම මුදල ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකාර ග්‍රාම නිළධාරීවරයා හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාර දුන් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස්ගත් ග්‍රාම සේවක මාට්ටු
දෙයියන්ගෙ මල්ලි Thursday, 01 February 2024 05:48 AM
තමන්ගෙ වසමේ ජනතාව නාදුනන අයට ඔහොම වෙලා මදි ඇත්තටම එම ග්‍රාම නිළධාරි වැඩක් නොකරන කෙනෙක් කියලා පැහැදිලියි
G. K. Ekanayake Thursday, 01 February 2024 11:05 AM
මේ වගේ සුළු පගාවල් අල්ලනවා. මහා පරිමාණයෙන් පාගා ගන්න දේශපාලුවෝ, ඉහල නිලධාරින් CID එකෙන් රකිනවා.
visnuThursday, 01 February 2024 03:43 PM
CID එක නෙවෙයි අල්ලස්. නමුත් කෙහෙළිය අත්අඩංගුවට ගැනීමට CIDය අපොහොසත් විය. බයගුල්ලෝද නැත්නම් පන්දමෝද