(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අන්තිම මාස කීපයේ උපරිමයෙන් සල්ලි හම්බ කරන්නට උත්සාහ කරන අතර ජනපතිට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම බව රාජකරුණා මහතා කීය.
ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරන්න නම් බල ශක්ති බිල අඩු කළ යුතුව තිබෙන බවද දැන් විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන දෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බව මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස නම් සිකුරිටි මිටි නම් කම්කරු, එහෙම දූන්නට නමක් නැද්ද ?