(රෝෂන් තුෂාර)
රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය .
රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ඕමල්පේ පදිංචි බුද්ධික සෙනරත් ජයවර්ධන නමැති සැකකරුවේ .
ආරක්ෂක හා ස්වදේස කටයුතු අමාත්‍යාංශයේ වාහනයක් අලුත් වැඩි වැඩියා කිරීම සඳහා තලපත්පිටිය ගරාජයකට ලබා දීමට තිබූ රුපියල් 312750.00මුදලින් සියයට දහයක කොටසක් වූ රුපියල් 32000.00ඉල්ලා ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවටගෙන පසුගිය නමවෙනි දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් රජයේ කළමනාකරණ සහකාරවරයාට ඇප
Suranga Friday, 02 February 2024 05:50 PM
වෙබ් සයිඩ් එකේ තියෙන්නේත් අතීතයේ සිටම තිබුනේත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියලා මිස රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු කියලා නොවෙයි රොෂාන් මහත්තයෝ...!