
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිවරණ අපේක්ෂයකු වන අක්මීමණ ප්‍රා.සභාවේ ආදයම් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම අදායම් පරීක්ෂකවරයා පැමිණිලිකරුගේ හෝටලයේ කාමරයක් තුළදී එම අල්ලස් මුදල ලබාගැනීමේදී ඊයේ (30) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
කව්රුවත් සැක සංකා තියා ගන්න එපා, මේ මෙතෙක් කල් පගා ගහපු පක්ෂයේ අපේක්ෂකයෙක් , මහ උන් කල විදියට ගෝලයොත් කරනව, මෙච්චර වෙනසක් වෙලත් මුන් හැදෙන්නෙ නැහැ, හොර බෙහෙත් වලට අත උස්සපු සෞඛ්‍ය ඇමති හරියටම දන්නව ඇති.
කලින් එළිපිට ගනිපුව හොර හොරා කරන්න හදපු බේබිගෙ පක්ෂයෙ හාදයෙක් , ඒක නිසා මෙවර ඒ අය උඩින්ම දිනවමු. රමේෂ්ටත් ලොකු හයියක්
පක්ෂ සදහන් කරන්න. දූෂණය වංචාව නැතී කරන්න නම සදහන් කරන්න. අනුර දිසානායක සහෝදරයා ඕක ගැන තමයි නිතරම කියන්න උත්සාහ කරන්නේ.
පලාත් පාලන ආයතන කියන්නෙ හොර ගුහා.ආදායම් පරීක්ෂකලා හා තාක්ෂණ නිළධාරින් කියන්නෙත් නගරාශ්‍රිතව කටයුතු කරන සුවසේවයේ අයත් හොදින්ම ඉපැයීම් කරන්නෙ මේවායෙ තමයි සාමාන්‍යයෙන් සෞඛ්‍ය කම්කරුවො හා මාර්ග කම්කරුවො තමන්ගෙ වැටුප හා අතිකාල දීමනා සකසා ගැනීමටත් කියන්නෙ අදාල පලාත් පාලන ආයතනයේ ජනතා නියෝජිතයින්ට මිස නිළධාරින්ට නොවෙයි එම කටයුතු කරන දේශපාලුවො අඩුම තරමින් එම කම්කරුවාගෙන් තේවේලක්වත් නොගන්නවා කියන්න බැහැ විශ්‍රාම පාරිතෝෂිකයෙන් නම් ගසා කනවාමයි (වර්තමානයේ එම මුදල් ගිණුමට යනනිසා කොහොමද දන්නෙ නැහැ මම කිව්වෙ චෙක් ගණුදෙන්‍ය් කාලයේ ඒවා) හොද හොද දේවල් අත්දැකපු අවස්තා අනන්තවත් තියෙනවා
අපේක්ෂකයා තවත් සුදුසු කමක් සපුරාගෙන, මැතිවරණ කොමිසම වහාම මොහුගේ වත්කම්, බැරකම් ප්‍රකාශය අප්ඩේට් කළ යුතුවේ.
මම හොයල බැලුව මෙයා බේබිගෙ පක්ෂයෙ මහතෙක්, නායකයො යන පාරෙම යන.
අපි මෙයාවත් පත්කර ගමු