
නඩුවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් තුන් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලිපිකාරිනියක අල්ලස් කොමිසම් මගින් අත්අඩංගුවට ගැනිණි.
අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා අල්ලස් ලබාදීමේදී සැකකාරියේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම වෙත රැගෙන ගියේය.
සැකකාරිය දරුවන් දෙදෙනකුගේ මවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්.