(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයක් නැතැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
නව ව්‍යවස්ථාව හරහා එය නිවැරදි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ජනාධිපති ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කොමිසමේද ස්වාධීනත්වය තියෙන්නේ? පොලිස් කොමිසමේ කීපදෙනෙක් ගැන ඊයේ පෙරේදා දැක්කා නේද? පත් කරනලද කොමිසම්වල වාර්තාවල ප්‍රතිඵල? වියදම...?