IMG-LOGO

අල්ලස් ඉල්ලූ හදිසි මරණ පරික්ෂක, සහයිකාව රිමාන්ඩ්

(රොෂන් තුෂාර)

හදිසි මරණ පරික්ෂණ වාර්තාවක් නිකුත් කිරිම සදහා රුපියල් 2000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂකවරයා සහ ඔහුගේ සාහිකාව ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (17) නියෝග කළේය.

සිය මස්සිනාගේ මරණ පරික්ෂණ වාර්තාව ලබා ගැනීමට ගිය අනුරාධපුර පදිංචි පැමිණිලිකරුගෙ න් රුපියල් 2000 මුදලක් ඉල්ලිමේ චෝදනාව සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයා සහ අල්ලස් මුදල් ලබාගැනිම සදහා උපකාර කිරිමේ චෝදනාව මත ඔහුගේ සහායිකාවත් අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි කාර්යාලයේදි අත්අඩඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම සඳහන් කළේය.

 



අදහස් (2)

අල්ලස් ඉල්ලූ හදිසි මරණ පරික්ෂක, සහයිකාව රිමාන්ඩ්

Nihal Thursday, 17 April 2025 06:17 PM

මෑතකදි මරණ පරික්ෂකයෙක් "මට මහත්තයා කියන්න එපා" සෑර් කියන්න කියලා බැගෑපත් වුණු කෙනා? මතක් වුණා...

:       0       4

Wijepala Friday, 18 April 2025 06:11 AM

ඔය තනතුර සදහා විමර්ශන ගැන අවබෝධයක් තියෙන අය පත්කරනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් මෙතෙක් කලක් කලේ සුදුසුකම්වලට වඩා දේශපාලන ගැතිකම් වලට නිසා සාධාරණයක් වුණාද කියලා සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site