
(තුසිත කුමාරද සිල්වා)
අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අලුත්ගමපොලිසිය කියයි
ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ක්‍රීරෝද යතුරුපැදි සහ වහන කුෂන් කරන වෙළඳ සලක් බව පොලිසිය කියයි.
කලුතර නගර සභාවෙ ගිනි නිවන රථ දෙකක් පැමිණ ඉන්න නිවා දැමීමට කටයුතු කළහහ. ගින්නනට හේතුව විදුලි කාන්දුවක්ද යන්න සැක කරන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd