(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතී.
අද පෙරවරු 10.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
පස් වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරු පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයට විහිළු සපයන රටක් වෙලා පිනාගේ මෝඩ පාලනය නිසා...!