(අංජුල මහික වීරරත්න)
සමූපකාර චතුරස්‍රය නමින් සමූපකාර වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
අදාල වෙළෙඳ චතුරස්‍රය ඉදිකිරීම සඳහා යෝජිත ව්‍යාපෘතිය ජාතික සංවර්ධන කමිටුව විසින් නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ මත පදනම්ව ඒකාබද්ධ අරමුදලට වැය බරක් නොවන පරිදි සුදුසු ආයෝජකයකු හඳුනාගෙන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd