IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත් රැකියා 50000ක්

(අංජුල මහික වීරරත්න)

නව රැකියා 50000ක් “සණස” ඉදිරිය ජාතික සංවර්ධන වැඩසටහන මඟින් නිර්මාණය වන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.

එම නව රැකියා බිහි වූ පසු  පවුල් ඒකක 200000ක ආර්ථීකය ශක්තිමත් වනු ඇතැයි ද  නියෝජ්‍ය කථානායකවරයා කීය.

අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව කීය.

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

කෘෂිකර්මාන්තය, ධීවර, ස්වයං රැකියා, වෘත්තීය පුහුණුව, තාක්ෂණික පුහුණුව, භාෂා දැනුම, කාර්මික , පශු සම්පත්, නිශ්පාදන, ඉඩම් පරිහරණය, මානව සම්පත් සංවර්ධනය, විකල්ප බලශක්ති ක්‍ර‍මවේද, විවිධ සේවාවන් ඇතුළු ව්‍යාපෘති රැසකින් ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් සකස් කර ‍ඇතැයිද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.



අදහස් (0)

අලුත් රැකියා 50000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site