(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා එක් එක් අංශ යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුකමිටු තුනක් පත් කළ බව ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසයි
එම කොමිසමේ ලේකම් මාධව දේව සුරේන්ද්‍ර මහතා පැවසුවේ ඒ ඒ අනුකමිටු මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ ව්‍යවස්ථාපිත නීති රාමුව පිළිබඳ යෝජනා සලකා බලා නිර්දේශ ඉදිරිපත් කරන බවයි.
මෙම නිර්දේශ ලැබුණු පසු නව මැතිවරණ ක්‍රමය සම්බන්ධ මූලික කෙටුම්පත සකස් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd