
(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේ ආරක්ෂාව තර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු සලසමින් පවතී.
නඩු කටයුතුවලට පෙනී සිටින පුද්ගලයින් පමණක් අධිකරණ භූමියේ රඳවා තබාගෙන පිටස්තර සියලු පුද්ගලයින් අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු සලසමින් පවතී.
පොලිස්පති වරයා අධිකරණ භූමියට පැමිණ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය.
උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය ,උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.
පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන කටයුතු ඇතුළු සියලු විමර්ශන කටයුතුද සිදු කරමින් පවතී.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් කඩේ උසාවියේ වැඩ යළි අරඹයි
රටවැසියෙක් Wednesday, 19 February 2025 12:10 PM
පාතාලෙන් වැටුප් ගන්න අය නැතිවෙනතුරු මේවා අවසන් කරන්න අමාරුයි...!