(ඩයනා උදයංගනී)
 කොවිඩ් ආසාදිතයින් තව 428 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 656,814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.