IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් අවුරුද්දට මන්ත්‍රීවරුන්ට දිග නිවාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත

මේ අනුව  පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස  24 වැනිදාය.

පාර්ලිමේන්තුව මේ සතියේ රැස්වූයේද දින දෙකක් පමණි.



අදහස් (9)

අලුත් අවුරුද්දට මන්ත්‍රීවරුන්ට දිග නිවාඩුවක්

Sri Lanken Wednesday, 03 April 2024 12:28 PM

මුන්ට රට වෙනුවෙන් වැඩකරලා මහන්සි ඇති නේද?

:       0       5

WCA Wednesday, 03 April 2024 12:30 PM

මුන්ට රට හදලා මහන්සි ඇති.

:       0       4

duminda Wednesday, 03 April 2024 12:42 PM

පවු, මහන්සි ඇති..!

:       0       1

රංබොඩ Wednesday, 03 April 2024 01:14 PM

අවුලක් නෑ. පඩි සහිත නිවාඩුනේ. සියලු දීමනා සහිතව...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 01:21 PM

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියලා අලුත් නියෝජිතයින් පත්කර ගන්නාතුරු ඕක වහලාම තිබ්බත් කමක් නැහැ...

:       0       3

Kazi Shajahan Wednesday, 03 April 2024 01:50 PM

ඔය දූෂිත පාර්ලිමේන්තුව හැමදාම වහලා තියන්න... දුප්පත්, අහිංසක පවුල් වලට පුළුවන් අවුරුදු ගාණක්...

:       0       9

ravin Wednesday, 03 April 2024 02:09 PM

හිටියත් වැඩකට නැති උදවියව හැමදාම නිවාඩු දමන්න. හැබැයි පඩිනඩි නැතිව...

:       0       6

ගමේ එකාලා Wednesday, 03 April 2024 07:58 PM

හොරාකාලා බඩ වඩා ගත්තු කාලකන්නි දුෂිත දේසපාලුවන්ට කාලා බීලා විනෝද වෙන්ඩ බැරි යැ.

:       0       0

Bunny Preena Thursday, 04 April 2024 09:50 AM

පව්..., නිවාඩු දීපු එක හොඳයි... රට වැසියා වෙනුවෙන් බොහෝම මහන්සි වෙලා කැපවීමෙන් තම පුද්ගලික ධනයෙන් වැඩි කොටසක් වියදම් කරමින් වැඩ කරන කට්ටියනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site