(ඩයනා උදයංගනී සහ සුජිත් ෙහ්වාජූලි ෙග්)
මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බැසිල් ආයෙත් මුදල් ඇමති වෙනවද?
මුදල් ඇමතිවරු දුසිමක් ඕන වෙලාවේ තව ඒවා පටවන්නේ මොන උවමනාවකටද.ඕනේ නම් අගමැති කරන්න
ඇත්තටම මට පිස්සු .
සල්ලි ලැබුනම මුදල් ඇමතිකම කපුටා ටද
දාම් ඉත්තෝ මාරු කරනවා වගේ සෙල්ලම් දාන්න ගෝටා නම් නියම බඩ්ඩක්
ඒ කියන්නේ අලි සබ්රි මහත්තයාව යැව්වේ ඉංග්‍රීසි බැරි කෙනෙක් යවලා වැඩක් නැති නිසාද?
වැටෙන්න තිබ්බ නඩු ටික ලෙෆ්ට්
ලොක්කා නඩු කීයකින් බේර ගත්තද කුප්‍රකට විදියට. ඉතින් ඉල්ලන දේ දෙන්න එපැයි.
ඔව් මට දැන් පෙනී යනවා. නඩු ගොඩක් ඉස්සරහට එන්න තියෙන තත්වයක් පෙන්නුම් කරනවා.
යන්න ඉස්සෙල්ලා ඉතුරු නඩු ටිකත් ගොඩ දාගන්න ඕනේ නේද
බඩු ටික ගොඩ දාගන්න මිසක් වෙන මොකටද.මුන් මරන්න තියෙන්නේ
ඉතිහාසයේ පත්වූ විහිළු ඇමැති මණ්ඩලයක්. ඇමැතිලා තමන්ට කරගන්න බැරි බව කියමින් ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිට බාරදෙනවා. ජනාධිපති එක්කෝ එම ඉල්ලා අස්වීම් බාරගන්නේ නැහැ. එක්කෝ රහසිගතව තියන් ඉන්නවා... මාධ්‍යටවත් කියන්න එපැයි කියලා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?