(ක.ග කරුණාරත්න)
අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල, සොරිවිල ගම්මානයට නුදුරු වෙල්යායක තිබී පිරිමි පුද්ගල මල සිරුරක් අද උදෑසන 7.00 ට හමුවී ඇතැයි අරලගංවිල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දිඹුලාගල, සොරිවිල අංක 185 පදිංචි 70 හැවිරිදි සින්නතම්බි මයිල්වාගනම් යන අය බවට
පසුව හඳුනාගෙන ඇත.
ඔහු ගොවිතැන් කටයුතු සහ ගව පට්ටිපාලනය ජීවිකාව ලෙස කරමින් ජීවත් වූ දරුවන් නව දෙනෙකුගේ පියෙකු වන අතර ඉකුත් 19 වෙනි දින සිට ආගිය අතක් නොමැතිව සිටි බව පවුලේ සාමාජිකයෝ පොලිසියට ප්‍රකාශ ඇත.
අරලගංවිල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරලගංවිල පිරිමි මළසිරුරක්