(අංජුල මහික වීරරත්න)
රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර අරයට මෙයාට බනිමින් සිට රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට හදන්න සියලුදෙනාම එකතු නොවුනොත් හැමදාමත් ලෝකය හමුවේ සිඟමන් යදින ජාතියක් බවට පත් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
සියලු දෙනාම එකඟ වන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවද විපක්ෂය තම වගකීම පැහැර හරිද්දී රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු රට බාරගත් බවද අබෙිවර්ධන මහතා පැවසීය.
එජාප සංවත්සර සම්මේලනය පිළිබඳ පක්ෂ සංවිධායකවරුන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදීයන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...
ඔය ටික මහ එකාට ගිහින් කියන්න. කවදත් රට හදන්න නෙවෙයි නුඹලා එකතු වුනේ. රට කන්න එකතු වුනේ. පගාමරුවෝ...
රට යම් ප්‍රමාණයකට හෝ හදන්න පුළුවන්... වැඩ බැරි ජනතා ප්‍රසාදයක් නැති පින් ජනාධිපතිව ඉවත් කළොත්....
රටම හොරාකාලා වළපල්ලට ඇදලා දැම්මේ කලකන්නි, අමන, බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් මිසක් වෙන කවුද...?
ඒකට අර්ජුන් මහේන්ද්‍රන්ලගේ, රවි කරුණානායකලාගේ සහාය ගන්න ඕනෙ නේද?
රාජපක්ෂ කඳවුරේ චෞරයින් ටික ආරක්ෂා කරලා දීපංකෝ... එතකොට රට හදන්න පුළුවන් වෙයි.
ඔව් ඔව් රට හදන්න සියලු දෙනාම මේ පාර එකතුවෙනවා " ජාතික ජනබලවේගය " සමග... ඔබ වැනි අය එක්ක එකතුවෙන්න අපේ බල්ලොවත් එන්නේ නැහැ.
රනිල්ගේ බෙල්ලට හෙණ ගහන්න ඕනෑ... නීතිය බල්ලට යනවා.
මේ රට නිකන් තිබුනත් දියුණු වෙනවා තොපි තමා රට කෑවේ,
මම බලාගෙන ඉන්නෙ 2048 වෙනකම් යුරෝපයෙන් ගෘභ සේවිකාවක් ගෙන්න ගත්ත