(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය.
ශ්‍රී ලංකා රජය, ශ්‍රමිකයන් සැපයීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍රයක් මැලේසියා රජයට ඉදිරිපත් කරමින් රැකියා 10000 ක් සඳහා ඉල්ලුම් කළ බව මැලේසියානු මානව සම්පත් අමාත්‍ය දටුක් සේරි එම් සර්වනන් මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කෝටම කලින් ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට නිසි වැඩපිළිවෙක් යොදන්න. අයදුම්පත්‍ර බාරදීමට මාස 3 කටවත් දින නෑ. බලපත්‍රය හැදිලා එන්න තවත් ඒ වගේම කාලයක් යනවා. අනුන්ගෙන් හිඟාකන්න බලන් හිටියාට රට ඇතුළේ කරන්න පුළුවන් දේවත් හරියට කරනවද?