(යොහාන් භාසුර)
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා පැහැරගැනීමේ සිද්ධිය පිළිබඳව අවදානය යොමු කරමින් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd