(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 55 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.

ඒ අතර කාන්තාවන් සිවු දෙනකු  සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල් ගතකර පිරිසෙන් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ආරංචි මාර්ග පවසයි.