
ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්පේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරතව සිටි අයුරු
(ඡායාරූප ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උසාවිය තීරණ ගන්න ඕන මෙයාල ට අවශ්‍ය විදියට ද. මේක උසාවිය ට බලපෑම් කිරීම ක්.
කුඩ්ඩෝ බේරන්න කුඩ්ඩෝ එළි බැහැලා..
මේ වගේ විහිලුකාර අරගලයක් ලෝක ඉතිහාසයේම නැහැ. නීති කැඩීම, රාජ්‍ය දේපළ වැනසීම, ජන ජීවිතය කඩාකප්පල් කරමින් පොදු ස්ථාන අවහිර කිරීම වැනි සාපරාධී ක්‍රියා සිදු කිරීම සඳහා මෙයාලාට බලපත්‍ර දීලා වගේ හැසිරෙන්නෙ. නිවට කරණවෑමියා දැක්කාම එලුවාත් රැවුල පානවා වගේ රටකට හරි හමන් නායකයෙක් නැති උනාම ඔහොම තමයි.
සාමකාමී අය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධියි. අධිකරණයකදි, ඕව ආපස්සට කැරකෙන්න පුළුවන්, පොලිසිය පරිස්සමෙන්! -එදාට පොලිසියට කවුරුවත් නැති වෙයි. පොලිසිය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් නීතිවේදීන් මාධ්‍ය සකජා තබමින් මේ වනවිට සිදුවන්නේ සියලු දෙනා එක්ව නීතියට අවමන් කිරීමකි. පොලිසිය නිතිය නොදැන අත්අඩංගුවට ගැනීම් සිදුකරන්නේද. රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනාවූ නීතිය හසුරුවනාවූ කණඩායම් දෙකක් එකී නෙකට ප්‍රසිද්දියේ චෝදනා කිරීම පිලිබදව ගැටළුවක් තිබේ. ලෝකයේ මෙවැනි ආකාරයට අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් අදිකරණයේදී lawyers
ඔයා ඔතැනම ඉන්න අපි පෝලිමක් දාන්නම්...!
ඝෝටා රනිල් ගෙදර යවලා උඹලා අරගල කරන්නේ කාට බලය අරන් දෙන්නද? අනුරයටද සජියටද? උඹලා දිහා බැලුවම අපිට රට හැර දාලා යන්න හිතෙනවා. ඔතන ඉන්නේ රට රැකියා කර එවුන්ද අපේ බදුසල්ලි වලින් යැපෙන එවුන් නේද?. සව්දියේනම් පෝලිමේ තියලා බෙලිකපයි අපි එනවා අත්පුඩි ගහන්න.
කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?
කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?
ඝෝඨභය මහතා මුලදීම වැරැද්ද ගත්තා. අඩුගනනේ 10 වත් වෙඩි තිබ්බානම් අද මොවුන් අරගල කරන්නේ නැහැ. අපි බලය දීලා තිබෙන්නේ හිට්ලර් කෙනෙකුට නොවෙයි නිවටයෙකුට. ඒ අතින් ප්‍රේමදාස මහතා ග්‍රේට්.
අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට අපේ කිසිම විරෝධයක් නැහැ. ටයර් සෑයක තිබ්බොත් අපි ඇවිල්ල බලලා යන්නම්.
අරගල කරන්න පුළුවන් හැබැයි කිසිම කෙනෙකුට නීතිය අතට ගනන බෑ. රාජපක්ෂ නඩේ එලවල ඊටත් වඩා නීතිය නමන තමන්ට ඕන විදිහට පාලනය කරන පිරිසක් කොහෙත්ම එපා. ජෙප්පෝ පෙරේට්ටෝ බලේට ගෙන්න හදන අරගලකාරයෝ දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා.