IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


අරගලකරුවන්ට පහරදීමට එරෙහිව සජබෙන් යූ.එන් කාර්යාලයට සංදේශයක්

(නිමල කොඩිතුවක්කු)

ගාලුමෝදර පිටියේ සිටි අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුම්මුල්ල එක්සත් ජාතින්ගේ කාර්යාලයට විශේෂ සංදේශයක් භාරදෙනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් මේ සඳහා එක්ව සිටියහ.

සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නැයි මෙම සංදේශය මගින් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

ගාලු මෝදර පිටියේ සිටි අරගල කරුවන්ට පහර දිමට එරහිව කොළඹ එක්සත් ජාතින් කාර්යාලයට සමගි ජන බලවේ‍ගයේ මන්ත්‍රීවරුන් සංදේශයක් භාරදීමට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වේ.



අදහස් (4)

අරගලකරුවන්ට පහරදීමට එරෙහිව සජබෙන් යූ.එන් කාර්යාලයට සංදේශයක්

pakeer Friday, 22 July 2022 04:09 PM

UN හමුදාව ගේන්න.. දැන් මේ රට ඉවරයි. මේකේ බේරගන්න දෙයක් නෑ...

:       6       15

Bamunuarachchi Friday, 22 July 2022 05:28 PM

ආරක්ෂක අංශ ඇතුළුව පොහොට්ටුවත්, අනිත් පක්ෂත් පැමිණිලි කළොත් නේද හොඳ? පොකට් ගහපු හොරා දුවන්නෙත් හොරා හොරා කිය කියාලු...

:       4       17

BT Friday, 22 July 2022 08:30 PM

මෙරට ඉතිහාසය පුරාම විදේශිකයන්ට මෙරට අත්පත් කරගැනීමට හැකි වූයේ රටෙහි ප්‍රශ්න කියාපාමින් විදේශිකයන්ගේ පිහිට පැතීමයි. ඇතුළත ගිනි පිටතට නොදෙන ලෙස විශාඛාවට ඇයගේ පියා දුන් ඔවදන රටක් ලෙස අනුගමනය කිරීමට දැන්වත් හුරු වෙමු!

:       0       0

Janith Saturday, 23 July 2022 12:33 AM

සජබය හැමදාම කරෙ මෙවගෙ කේලම් කියකිය හිටපු එක. මල් මල් ඇදුමක් ඇඳගන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site