(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම නේන්නම් ඔහේගේ කට්ටියත් වෙනත් අරමුණු සඳහා අරගලයට ගියානේ
මෙයා අනුන්ගේ පහණින් එළිය බලන්නයි හදන්නේ. මෙයා හදන්නේ තමුන්ගේ පුද්ගලික වියදමින් කැලේ වවන්න කියලා දුන්නු අධිකරණ නියෝගය මග අරින්නයි.
සමාව මොකටද? ඇයි මොකක්ද කරපු වැරැද්ද?
ඇයි මොකටද එයාලට සමාවක් දෙන්නේ? එයාලා ජාතික අපරාධයක් කලේ නැහැනේ? ජාතික අපරාධ කරපු එවුන් ඉන්නේ දියවන්නවේ.. අරගල කලේ රටේ මහ ජනතාව.. දියවන්නාවේ ඉන්න උන් කරන පර වැඩ නිසා විඳින දුක උහුලන්න බැරි තැන අරගලයට ආවේ.. එහෙම නැතුව ජාතික ධනය මංකොල්ල කාලා පිටරටවල හෝටල් දුපත් ගන්න නෙමෙයි.. සමාවක් ඕනෙත් නැහැ.. ඒත් අත්ඩංගුවට ගන්න අයිතියකුත් නැහැ.. රනිල් යනු පිනා චාන්ස් එකෙන් ජනාධිපති වෙච්චි එක විතරයි.. ජනතාව ඉල්ලපු නායකයෙක් නෙමෙයි
ඒක හොඳයි.ගෙවල් කඩලා මන්කොල්ලකාල හොරකම් කරලා ගත්තු ඒවායින් ඔයාටත් කොටසක් ඇති නේද. ගෝලයෝ බේරාගන්න එපාය.ජවිපෙත් කියන්නේ ඕකමයි.
අරගලයට ගිය බහුතරය බෞද්ධ නොවන සිංහල නොවන අය.
මේ ඉන්නෙ අරගලය කියන ව්‍යාජ නම භාවිතා කරගෙන තම අරමුණු ඉටු කර ගත්ත බඩු. තව තව එළිවෙයි ඉස්සරහට .
බුරියානි සැපයුම්කරුවන්.
පළවෙනි වතාවට බඩඋඩින් ඇත්තක් කිව්වේ... මේ කරපු දේවල්වල හැටියට මෙයාට නිදහසේ එළියේ ඉන්න පුළුවන් නම් අරගලකාරයින් ඇතුළට දානඑක විහිළුවක් කියලා....
ගෙවල් ගිනි තියලා... මිනී මැරුවාම සමාව දෙන්නේ කොහොමද?