(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී අරගල කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය
මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමේ දී ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරය, ක්‍රෝධය ආත්ම කොටගෙන ආරම්භ කළ සහ තව දුරටත් ඒ මත ම පවත්වා ගෙන යන ව්‍යාපාරයකින් අපේක්ෂා කළ හැක්කේ ඔවැනි දේ පමණි.
මෙන්න තවත් චන්දෙට කලින් ප්‍රතිඵලයක්. !!!!!
සැබෑ අරගලය ඇරඹුනා.. ජයවේවා..
පොටෝ නැද්ද? සිංහලයා හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ.
රත්තරන් අරගලකරැවන් කිසිදු වරදක් නැති රහසින් වත් පව් නොකරන අරහාදි ගුණ ඇති අතර මේ පැරදී පලා ගිය රාජපක්ෂලාගේ බත් බැලයන් බව සිතමු
එහෙන් දේශපාලකයින් රට කෑවා... නුඹලා ගිහින් රටේ සම්පත් කාපල්ලා... දැන්වත් ඔය රජයේ දේපලින් ඉවත්වෙලා යන්න අරගලය අල නොකර...!
මෙවැනි තීරණාත්මක මොහොතක සුළු ප්‍රශ්න මුල් කර ගෙන ගැටුම් ඇති කර ගැනීම නොවිය යුත්තකි. එහි වාසිය ලැබෙන්නේ අනෙක් පාපාර්ශවයන් ටය.
තලෙයිබාන්ලා එකිනෙකාට සටන් කරන්න පටන් අරන් තියෙන්නේ...!
ගොපල්ලන් නැති හරක් රෑන් දෙකක් එකිනෙකාට මුන ගැසුනු කල ඇන ගනිති. එය වරදක් නොව. හරකුන්ගේ ස්වාභාවයයි.