
(ඩයනා උදයංගනී)
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ගාලුමුවදොර අරගලකරුවන් අතර සාකච්ඡාවක් එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පක්ෂයේ නිලධාරි මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය කියන්නේ කාටවත් තනි අයිතියක් නැති සංයෝගයක්. මෙතන ඉන්න හිටපු පාලකයොත් මේ කුජීත තත්වයට වගකිය යුතුයි. දැන් බබා පාට් දාල අරගලයේ කොටසක් එක්ක කතා කරල ලකුණු දාගන්න හැදුවට ප්රශ්න විසඳයි කියල හිතන්න අමාරුයි
අරගලයට බුදු සරණයි...!
බුදු අම්මෝ බන්දු, ඇයත් එක්ක එකතුවෙලා කන්ටේනර් ගණන් සුදුළූණු හොරාකාපු අලගියවන්න සුදුළූණුවත් මෙතැනනේ...!
පාවාදීමේ මුලත්, බිලීබෑමේ අරමුණත් මිසක් වෙන දෙයක් නෙමෙයි...
නියම පොරක් හම්බවෙලා තියෙන්නේ... දැන් ඔක්කොම ප්රශ්න ඉවරයි...
බලාගෙන... පාවලා දෙන්න මෙයාතරම් දක්ෂයෙක් වෙන නෑ...
IMF එක ඡන්දයක් තියන්න කියනවා. තිබ්බොත් අරගල කාරයින් වෙනමම අපේක්ෂකයෝ දානවා. ඒකට බයේ හැමෝම අරගල කාරයෝ බිලීබාගන්න හදනවා. සමහරු මීටින් තියනවා. තව සමහරු එකට ඉගෙන ගත්තු ඒවා මතක් කරනවා. අන්තිමට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.