IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අරගලකරුවෝ අදත් කූඩාරම් ඉවත් කර ගනිති

(ශාන්ත රත්නායක)

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් සඳහා අද පස්වරු 5,00 ට පෙර අරගල  භූමියෙන් ඉවත් වන ලෙස පොලිසියේ නිවේදනය කිරීමත් සමග අද  දිනයේත් විශාල කූඩාරම් ප්‍රමාණයක් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබිණි 

එහිදී අරගලකරුවන් අරගලයේ දී හමුවූ මිත්‍රයන්ගේ සමරු සටහන් ලබා ගන්නා අයුරු ද දක්නට ලැබිණි

 



අදහස් (11)

අරගලකරුවෝ අදත් කූඩාරම් ඉවත් කර ගනිති

ඩර්මෙ Friday, 05 August 2022 01:53 PM

යාමක් තමා ඉතිං නැත්නම් කෑමක් කෑමක් තමා

:       7       129

sharm warnFriday, 05 August 2022 03:03 PM

ඔහොම යමුකෝ... කවුද කන්නේ කියලා කාට කාටත් පෙනෙයිනේ...!

:       76       4

Bamunuarachchi Friday, 05 August 2022 02:19 PM

කෝ කුඩාරම් ගලොනවා බලන්න ජෙප්පෝ කුරුට්ටෝ සජබයෝ ආවේ නැද්ද?

:       4       87

ShanFriday, 05 August 2022 07:11 PM

ඔයාලා වගේ පොහොට්ටුවේ අම්බට්ටයින් තමයි බලන් ඉන්නේ...!

:       26       0

kamal Friday, 05 August 2022 02:58 PM

ජනතා පරමාධිපත්‍යය ඒකාධිපති පාර්ලිමේන්තුවට උගන්වා එක එකාධිපතියෙක්ව රටින් පැන්නූ ඔබට අපේත්, මතු පරම්පරාවලිනුත් උපහාරය. එක වැස්සකින් මෝසම ඉවර නොවෙයි...

:       60       6

mahesha Friday, 05 August 2022 03:09 PM

දැන් ඔය ළමයි ගෙදර යන්න. බුරියානි අරගලේ ඉවරයි. මදැයි පිනට කකා හිටියා කූඩාරම්වල... තව හිටියොත් කල්දේරම් බත් තමයි...

:       3       85

randilFriday, 05 August 2022 03:58 PM

ඔබලා වගේ අයට තමයි කොන්දක් නැති නිවට බත් බැලයින් කියන්නේ... නුඹලා වගේ අයට මේ වෙලා මදි... තව කෙළ වෙන්නයි ඕනෑ...

:       30       2

BTFriday, 05 August 2022 05:14 PM

ඒ කියන්නේ ඔබ සහාය දක්වන ඔය අරගලයේ නායකයින්ට වුවමනා විදිහට රට පාලනය කරන්න ගත්තොත්, ඔබ වැනි, අන් අයට පරුෂ වචනයෙන් බැණ වදින, අන් අයගේ මත නුරුස්සන, නහරකාරයින් පිරිසක් යටතේ අපට ජීවත්වන්නට සිදුවෙනවා කියන එකනේ, නේද? බත් ආහාරයට ගැනීම පිළිකුල් කරන නිසා හාල් පාෙලු එහෙමත් අටවයිද දන්නේ නැහැ මග දිගට....

:       0       27

dahamiFriday, 05 August 2022 08:17 PM

මේ කතාකරන භාෂාවෙන්ම පෙනෙනවා ඔයාලගේ ආණ්ඩුවක් ආවොත් කතාකිරීමේ නිදහසත් ඉවරයි කියලා. මොකක් නැතත්.. ෆේස් බුක්, යූටියුබ් අනිවාර්යයෙන් තහනම් කරලා විරුද්ධව කට අරුණු අපේ කට නෙමෙයි, බෙල්ලම කපාවි...

:       0       0

kamalFriday, 05 August 2022 04:45 PM

දැන් 225 බුරියානි කනවා... තෙල් පෝලිමට වෙලා බලා ඉන්න...

:       23       0

චන්දා Friday, 05 August 2022 04:01 PM

පිටපත අනුව සියල්ල කෙරීගෙන යනවා ලස්සනට... සාන්ත ජෝන් රතු කුරුස ඇතුළුව...

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 187 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 394 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site