(සුජිත් හේවාජුලිගේ )
ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය
රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයකු බවත් ඔහු ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
ගුණරත්නම් මහතා මෙසේ පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනියම හිටපල්ලකෝ... අපි එන්නේ නැහැ.
තරු 6 එකකින් කන්න යන්නේ...!
හරි හරි ලොකු තැන. ඔහොම යං. ඕනෑ නම් වේවැල් කසාය රෙඩි එදා දැක්කානේ. කපකපා කෑලි කපා කියාගෙන ආවාට වේවැල් පාරවල් දෙක වදිද්දී දිව්වේ බුදුඅම්මෝ එපා කියලනේ... දැන් කවුරුත් කන්න දෙන්න එන්නෙත් නැහැනේ...!
ඔබයි, ඔය කෙල්ලො කොල්ලො දෙතුන් දෙනයි ඕකෙම ඉන්න...!
මොනවද රනිල් මහත්තයෝ බුල්ඩෝසරයක් දාලා ඩෝසර් කරන්නකෝ. 1989 කාලේ කරපු ටිකම කරන්න. පුරුදු වෙන්න දෙයක් නැහැනේ.
අරගලය කළේ බඩගින්නේ ඉන්න මිනිස්සු නෙවෙයි. ලෝකෙ දැක්කා අපි කොච්චර අශිෂ්ටද කියලා. ලැජ්ජයි. ලෝකයේ සෙසු රටවල් තම නායකයින්ට ආපදාවකදී ගොඩ ඒමට උදව් කරනවිට අරගලය අපව තවත් ආර්ථික ව්‍යවසනයකට පත් කළේය. කිසිම සංචාරකයෙක් රටට එන්නේ නැහැ. මෙය හිතාමතාම සිදුකරනු ලැබේ. කරුණාකර අන්අයගේ අයිතිවාසිකම් කඩ නොකරන්න...
පොඩ්ඩක් අනුකම්පා කරහම කටමැත දොඩවන්නේ බයගුල්ලෝ. ඉස්සල්ලා කරපු චංඩිකම් වලට සමාවත් ඉල්ලුවා. මුන්ට පදිංචි වෙන්න පිටකොටුවේ වටිනා ව්‍යාපාරික ස්ථානයකුත් දෙනවා කිව්වා. එහෙනම් අනවසර ඉඳි කිරීම් කියලා ඉවත් කළ සියළු ව්‍යාපාරිකයන්ටත් එම ස්ථානයේ පහසු කම් දෙන්න ඕනා.
මුගෙ පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මූට කියහංකෝ එහෙ ගිහින් අයුක්තියට එරෙහිව කෑ ගහන්න කියලා.
ඒක හොඳයි... සංචාරකයින්ට බලන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕනෑ නේ...?
හලෝ හරි නායකත්වක් අරගලයට දෙනවානම් පසුබහින්න වෙලාව ආවම පසුබහින්න ඉගෙන ගන්නව. පොලිස්සියෙන් ඔතනට පනිනකොට තුම්සේ ඔතන නැහැ පැනලා ගිහිල්ලා , මෝඩ කොලුරැලයි ගුටිකන්නේ. පසුව එන්න බලාගෙන ඔතනින් යනවා.
කෝ අර අන්තරේ අරගලකාරයා පෙනෙන්නවත් නැත්තේ? තානාපති කමක් ලැබිලා රිමාන්ඩ් එකටවත් ගිහිල්ලද?
කිසිම ජනතා කැමැත්තක් නැති දරුවන්ගේ අධ්‍යාපනය කුරුටුගාමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරන මොවුන් කරන්නෙ බලය ගන්න උප්පරවැට්ටියක්. මේ පුද්ගලයා නියම අරගල කරුවෙක් නොවෙයි දේශමාමක නුවනැති ජනතාව මේ ගැන සිතත්වා.
ඔව් ඉතිං වෙන වැඩකුත් නැහැනේ... රට ගිනිතියාගෙන ඉන්න පුළුවන්. අර මංකොල්ල කාපු ගෙවල් වලින් ගත්තු ඒවායින් කොටස ලැබෙන්න ඇති. ඒකනෙ යන්න බැරි..!