(යොහාන් භාසුර)
අරගලකරුවන් දින 93 ක කාලයක් අඛණ්ඩව අරගල යෙදුණු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් ජනතාව රැඳී සිටිති.
එම ජනතාවටජනාධිපති ලේකම් කාර්යාලය පියගැට පෙළ තරණය කර නැරඹීමේ අවස්ථාව ද මේ වෙනවිට එයා වී තිබේ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ටික ගියොත් රනිල් දිගටම ඉන්නවනේ...? ඒකයි ඉන්නේ...
නිවැරැදි නායකත්වයක් යටතේ භාරකාර ආණ්ඩුවක් එනතුරු, ඩීල්කාරයින්ගෙන්, ගේම්කාරයින් වේදිකාගත වීම නවතිනතුරු... අපි සටනේ... සෝමා බමුණා එන්න. දැන්වත් කුහකකමින් ඉවත්වෙලා රට වෙනුවෙන් නැගිටින්න..
කොහොමද දෙයියනේ යන්නේ? මෙච්චරකල් පිනට කකා බිබී හිටියා. අපිට රස්සාවක් කියලා තිබෙන එකක්යැ. ඉස්සර වගේ තාප්පවල පාප්ප ගාන්නත් බැහැ තාප්ප වලත් චිත්‍ර ඇඳලා...!