(සුජිත් හේවාජුලිගේ )
සමහර නායකයන්ගේ ගිණුම් වල තියෙන මුදල් ප්‍රමාණය දැක්කම අරගලයේ ප්‍රතිඵලය කාටත් හොඳින් පැහැදිලි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
සමහර නායකයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා අරගලය පාවිච්චි කළ බවද ඔහු සඳහන් කළේය.
දේශපාලනඥයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සහනාධාර ලබාදෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ගිණුමක තිබෙන මුදල් සම්බන්ධයෙන් වෙන කාටවත් බලන්න බැහැ , මෙයා කොහොමද ඒ ව බලල තියෙන්නේ ?
පැන්ඩෝරා පේපර්ස් වලත් බැලුවද
රට්ටලා, බට්ටලා, දමිතලා වැනි හාල් කෑලි සිට පෙරටු, ජවිපෙ නායකයින්, මුස්ලිම් දෙමළ අන්තවාදීන්, ප්රෝෆිට් ජෙරම් ලබ්ධිකයන්, ඊනියා නළුවන්, සූකිරි නිළියන්, ගායක ගායිකාවන්ගේ ගිණුම් පිළිබඳ සොයා බලන්න. හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වේවි...!
අරගල කාරයෝ වෙන්න ඇති මෙච්චර කලක් රටේ සල්ලි හොරා කෑවේ...
ඒ කියන්නේ මහ බැංකුවෙන් හොරාකාපු සල්ලිවලින් වුණත් කොටසක් ගිහින්ද?
අරගලකාරයින් තමයි සම්පූර්ණ වැරැදි කාරයින්... අරගලයෙන් පස්සේ ජනාධිපති මැදුරට වෙලා ඉන්නේ නැතිව ශෙහාන්ලා වගේ, හොරු පස්සේ එලවලා ඔවුන්ව අල්ලගෙන හතර හන්දි කඩලා දියවන්නාවට විසිකළා නම් වැඩේ හරියටම හරි...
මේ අර වැව් රක්ෂිතයේ බලෙන් ඉඩම් අල්ලාගෙන බංගලාවක් හදාගෙන ඉන්න එක්කෙනා නේද...?
මේ වගේ කාලකණ්ණි ආයෙත් දියවන්නාවට නොයවන්න හිතාගන්න.
කිරි පුතේ වරෙල්ලකො චන්දෙට ගිනුම පෙන්නන්න
අපේ මවුබිම අගාධයට යවපු කාලකණ්ණි අදම අරගල පාදඩයින් වර්ණනා කරන අසමත්ජාති පාන් කෑලි කකා වහල්කමේ යෙදෙන අපත ජෙප්පන් මේ රටින් අතුගෑවිලාම යන්න ඕනේ...
මුන්ව ඉහේ ඉඳන් පට්ට ගහන්න ඕන.අරගලය එක්ක පුදුම වයිරයක් තියෙන්නේ මුන්ගේ බලය බිඳුන නිසා
දැන් අනුරාධපුර මිනිස්සුන්ගේ ඔක්කොම ප්‍රශ්න විසදිලාද. කන්ට බොන්ට තියනවාද උන්ට. මේකාගේ මූණේ තෙල් බේරෙනවා අපේ බදු සල්ලි වලින් කාලා . ශෙහාන් උබ අරගලේට බනින එක පැත්තකින් තියලා පලක් ඇති වැඩක් කරන්න බලපන්.
දේශපාලුවන්ගේ ගිණුම් බැලුවොත් නියමට පැහැදිලි වෙයි .උන් හැත්ත බුරුත්ත අප්පලා පුතාලා මුනුබුරු මිනිබිරියෝ ඔක්කොම දේශපාලුවම කරන්න එන්නේ අයි කියලා!