(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රූපවාහිි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කුරුඳුවත්තේ දී ෙ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මහනුවර ජලාශය පාර ප්‍රදේශයේ පදිංචි (44) හැවිරිදි පුද්ගලයෙකි.
රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතු නවතා අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අරගල අස්සේ රූපවාහිනියට පැන්න අයෙක් මාට්ටු
sharm warn Wednesday, 11 January 2023 09:12 AM
අපිනම් ඒ ආයතනයට පැන්න කෙනෙක් දැක්කේ නැහැ.
BamunuarachchiWednesday, 11 January 2023 05:44 PM
ඒකෙන් කමක් නැහැ... හොරෙන් ගෙනිච්චි අර චිත්‍ර ටික ගෙනැල්ලා දෙන්න. බාරදෙන්න බය නම් ගේට්ටුව ළඟ තියලා දුවන්න.
Kumar (Gulf) Wednesday, 11 January 2023 01:29 PM
කේස් එක පරණ වුණත්, කොහොමද මර්වින් සිල්වා ගැන මොකුත් නැද්ද?