
(සුජිත් හේවාජුලිගේ, වසන්ත චන්ද්‍රපාල සහ ප්‍රියනාත් චන්ද්‍රපාල)
අම්පාර අරුගම්බේ සංචාරක ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන්ට සහ ඇමරිකානු පුර වැසියන්ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.
එම තානාපති කාර්යාලය පවසන්නේ අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කටයුතු තොරතුරු කිහිපයක් ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසන්නේ එවැනි තොරතුරක් ලැබීමෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන තරකර ඇති බවයි.
මෙම ප්‍රදේශයට විනෝදය සඳහා ඊශ්‍රායල ජාතිකයන් වැඩි වශයෙන් පැමිණෙන හෙයින් එම ජාතිකයන් වෙනුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක්ද ස්ථාපනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම ජාතිකයන්ට අනතුරක් විය හැකි බවට යම් යම් තොරතුරු ලැබී තිබූ බවද ඔහු කීවේය.
(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව තුට්ටුවට දාපු යහපාලක නඩේ සහ උන්ගේම දිගුවක් වන ජවිපෙය ආණ්ඩු කරන කොට අපේ රට කෙතරම අනාරක්ෂිතද වග පෙකේ.
ත්‍රස්තවාදියෝ දැන් මොකට බය වෙනවද, මරු බඩුවක්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කා කරලා තියෙන්නේ. මිනිහා බුද්ධි වාර්තාව මේසෙ උඩ තියල නිදාගනියි
විදේශීය තානාපති කාර්යාලෙකින් කියනකන්ම ඉන්න උනානේ ඉතින්. කෝ අර පාස්කුව ප්‍රහාරෙ වදිනකන් ලියුම මේසෙ උඩ තියාගෙන හිටපු එකයි, වලං හෝදන එකයි.
දැන් ඉතින් දෙසැම්බර් සීසන් එකට සංචාරකයො එයි මේන් කියල. ඕකටනේ උඩ දාගෙන ඡන්දෙ දුන්නෙ ඒකට කමක් නෑ අපි මාලිමාවට කියල.
කවුද මහමොලකරු ?
රටට කෙලවෙනකන් ඉන්න ගෝත්‍රික ජනයා දැක්කහම එපා වෙනවා
අනේ මන්දා ඉතින් මේ කියන ඒවා
රටෙන් එළියෙ තියෙන ප්‍රශ්නවලට, රට ඇතුලෙ ප්‍රශ්න ඇතිකරන්ඩ කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුමයි. මෙහෙ ඉන්න අධිතක්සේරු පණ්ඩිතයින්ට මේ සුළු දෙයක් වගේ පෙනෙයි. හැබැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය විහිලු සපයන එකක් නෙවෙයි. මේ කියමන නිසා සංචාරක ක්ෂේත්‍රයට වන බලපෑම අවම කිරීමට වහා ක්‍රියාත්මක වියයුතුමයි.
මැක්ස් කියන කෙනාට කියන්නෙ යකෝ ජෙප්පො ඇතිකලේ සිරිමාවෝ මැතිණිය විපක්ෂයේ හිටපු 1965-70 කාලයේ ඩඩ්ලි සේනානායක මැතිතුමා නැවතත් ජයග්‍රහණය කලොත් ඒකට පහරදීම කරන්න තමයි. ඒත් එතුමාගේ වාසනාවට හෝ වෙන හේතුවක් නිසා හෝ ඩඩ්ලි මැතිතුමා පරාජය වූ නිසා මගේ අරක්කු මටම ගහනවා වගේ සිරිමාවෝ ආණ්ඩුව කාලයේ කැරැල්ල ඇතිවුණා
දැන්වත් හරියට වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ව ආරක්ශක අංශ වල මුල් පුටු වලට දාන්න. නැත්තන් කන්න වෙන්නෙ කෑමක් ලොවෙත් නැති වෙන්න. මේවා කරන්නේ රනිල්ය, රාජපක්ශලාය කියලා ගොන් කතා කියන්න නම් ලෑස්ති වෙන්න එපා. මොක්ද තව පාරක් කෙල වුනොත් මේ රට ගොඩ ගන්නව බොරු කියන එක ඔය කොයි දේශපාලකයත් දන්නව. රදගුරුගේ පිටපතට රඟපාන්න ගොයොත් නම් අනුර මහත්තයෝ ඔයත් ඉවරයි රටත් ඉවරයි. දැන් මේ අනතුරු ඇඟවීම ඉවත් කරත්, සංචාරකයො එන්නෙ නෑ ලංකාවට. මොනවද ඔයාල මේ කරන්නෙ?
මෙහෙන් ඊශ්‍රායලයට රැකියා සඳහා පැටෙව්ව උන්ටත් මේක අදාලයි, කොහොම වෙතත් අනතුරු හැඟවීම් සැලකිල්ලට ගැනීම වැදගත්. ගම්මන්පිල වගේ උන් විශ්වාස කරන උන් ඉන්න එක තමයි මේ වෙලාවේ නරකම දෙය.
ත්‍රස්තවාදීන්ට ඔච්චර දෙයක් කරන්න බැහැ. රාජපක්ෂ හිතවාදී අර මොකක්ද " අංශයේ" කට්ටිය ගැන අවධානෙන් ඉන්න.
ඔන්න එල්ලෙන්න වැලක් හම්බ වුණා, එහෙනම් නැවතත් ගෝඨට එන්න කියමු, මොකද යහපාලනේ රනිල් සිරිසේන දෙන්නම ෆේල් නේ, විකල්පය ගෝඨා, එහෙනම් ගෝඨා ගේමු, මෙතන මේ රජයට කෙලවෙනකං බලං ඉන්න අයට කියන්නේ ඔයගොල්ලන්ට ජීවිත කාලයක් බලාගෙන ඉන්න වෙනවා ඒක වෙනකං හිටියොත්,
ඔය කියන පැත්ත අන්තවාදීන් ගෙන් පිරුණු පැත්තක්. දේශපාලන වාසිවලට කවුරු කවුරුත් අන්තවාදීන් හුරතල් කළා සහ කරනවා. ඇමරිකාව යමක් කියන්නේ සාක්ෂි ඇතිව. අන්තවාදී ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ පටු කෲර ගෝත්‍රික අදහස් ඉටු කරලීමට ඉඩ නොදීම ආරක්ෂාව භාර සියලු දෙනාගේම වගකීමක්.
මොන ආකාරයකින් හෝ පාලන බලය ලබා ගැනීමට උත්සහ දරන ලංකාවේ පාදඩ ජඩයින්ගේ ස්වභාවය තමයි මේ... මෙයින් සිදුවන්නේ සංචාරක කර්මාන්තයට විශාල හානියක්... ඇත්තෙන්ම කියනවා නම්, මේ නින්දිත තුප්පහි ජාතිය ලෝකයේ අනෙක් රටවල බැල මෙහෙවරකම් කිරීමට තමයි සුදුසුම... තමන්ගේ රටේ කීර්තිය ඔවුන් විසින්ම විනාශකර ගන්නා කාලකන්නි මනුස්සයින් පිරි ලෝකයේ එකම රට...අර "පිල්ලයාන්" කියන හාදයා දැන් කොහෙද ඉන්නේ..? කරුණා අම්මාන් එහෙම සනීපෙන්ද? මොකද, ලංකාවේ එවුන්ට ත්‍රස්තවාදියෝ වීරයෝනේ... නොදකින් ලෝකයෙන්ම වැනසිලා යන්න ඕනා මේ තිරිසන් ජාතිය...මැක්ස් උඹ තිරිසන් ගති ඇති මනුස්සයෙක්... උඹ මිනීමරාගෙන කාව හෝ බලයට ගේන්න ප්‍රාර්ථනා කරන අමනයෙක්..
ඡන්ද ගුන්ඩු කාලකණ්ණි ජාතිවාදේ අවුස්සන්න යන්නේ.
අපේ මාලිමා ආණ්වඩුක් ආවම ජාතික ආරක්ෂාවට මූලිකත්වය දෙනවා.
ඉන්දියාවේ ගුවන්යානා වලට පහර දෙනවා කියලා පහුගිය දවස් ටිකේම චෙක් කරා, පලස්තීන හමාස් දැන් යකා වැහිලා ඉන්නේ උන් ඇමරිකාවටත් ගහයි යන විදියට , ඒක දැන් පවතින ආන්ඩුවට කරන්න දෙයක් නෑ. එයාලා මහජනයා දැනුවත් කරමින් ආරක්ෂා කර ගැනීමයි කරගත හැක්කේ.
Bernard කියලා ලියලා තිබෙන එක්කෙනාට මේ කියන්නේ. ජේවීපී ඇතිකරේ රෝහන විජේවීර. තාත්තා කොමියුනිස්ට් පක්ශෙන් රුසියාවේ ගිහින් මෙඩිසින් කරන්න ශිෂ්‍යත්වයක් හදවලා දුන්නාම ගිය දේ කරන්නේ නැතුව රුසියාවට විරුද්ධව චීනෙට පක්ෂව කොඩි විකුණන්න ගිහින් රුසියාවෙන් වීසා කැපුවා. ආපහු කරන්න දෙයක් නැතුව තමයි ජේවීපී එක උඩට ගත්තේ... සිරිමාවෝ කරපු දෙයක් නෙවෙයි. ධර්මන් වික්‍රමරත්න වගේ ජේවීපී ඉතිහාසය ලියපු අයගේ පොත් කියවන්න.
අපේ රටේ ඉන්න කුහක ගති ඇති අයට, රටට යහපතක් වෙනවාට කැමැති නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ සදහටම ජීවත් වෙන්න ආපු එවුන් කියලා. සමහරු දාපු කොමෙන්ට්ස් වලින්ම ඒ බව පේනවා...
ජවිපය යහපාලන දිගුවක් වෙන්නේ කොහොමද? ගොට්ට අල්ලනකොට ටිකක් කල්පනාකරලා ඇල්ලුවොත් හොඳට නාගන්න පුළුවන්. කවුරු හිටියත් මෙවැනි ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්... පාස්කු ප්‍රහාරය වගේ එය වළක්වන්න පොහොට්ටුවට පමණක් පුළුවන්නේ කියලා කියන්නේ... එතකොට ඒ කොහොමද? හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද?
මෙන්න තවක් කෙනෙක්..!
මේ ආන්ඩුව බලයට ආව දවසේ ඉඳලා රටට මොනවා හරි කරදර වෙනවා. මොකද මෙයාලා බලය ගන්න කලින් කිසිම ආණ්ඩුවකට පාලනය කරන්න ඉඩදුන්නේ නැහැ. ඒකෙ දිට්ඨධම්ම වේදනිය කර්මයද දන්නේ නැහැ...!
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද කවුද දන්නේ...?
එක අතකට මම නම් කියන්නේ, ඔය කියන තොරතුරු, බෝම්බ තර්ජන, ගර්ජන වලින් වැඩක් නැහැ. එක පාරම ගහල දාපල්ලා මෙවුන්ව හැඳි ගෑවිලාම යන්න. අන්න එතකොට මේ රටේ වල අලියෙකුටවත් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. පේනවනේ, මෙතනත් බෝම්බ ආරංචියේ සන්තෝසෙට උඩ පැනගෙන ලයික්, ඩිස් ලයික් දාන අපුරුව. මෙවුන් හිතාගෙන ඉන්නේ, අර පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොලකරුවන්ව ආරක්ෂා කරලා, අනුර කුමාරව පරද්දුවම රට හෝ මෙවුන්ගේ දරුවෝ දිනයි කියලා. අර රුසියාව වගේ ප්‍රබල රටකට කියලා එක පාරම මිසයිල් එකක් ගහගත්තා නම් ඉවරයිනේ. මම නම් කියන්නේ, පලස්තීන, යුක්රේන යුද්ධයට ලංකාවත් ආඳා ගත්තා නම් ලංකාවේ තුප්පහි අධමයින්ට සතුටින් ජීවත් වෙන්න තිබුණා..
ලෝක මෝඩයෝ විවිධ දේශපාලනික රේඛා මත බෙදී සිටිති. නමුත්, මුස්ලිම් ත්‍රස්තවාදී මෙහෙයුම එක් න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන අතර, එනම් දුර්වල රටවල් අල්ලාගෙන ඒවා කැලිෆේට් කොටසක් බවට පත් කිරීමයි. ශ්‍රී ලංකාව JVP, UNP හෝ SLFP හෝ කවුරුන් විසින් පාලනය කළත් ඔවුන් එය වෙනස් කරන්නේ නැත. මෙය ඔවුන්ගේ කැපවීමයි. ඇත්ත වශයෙන්ම, මේ රට ඉස්ලාම් ආගමට හැරවිය යුතුය, එවිට සිංහලයන් සුළුතරයක් වූ විට ඔවුන් නැවත එකතු වේ.
මේ රටේ බොහෝ අහිංසක මුස්ලිම් ජනතාවට සාමකාමීව ජීවත් වීමට අවශ්‍ය වන අතර ඔවුන් සියවස් ගණනාවක් මේ රටේ සිටි අයයි. ඔවුන් සහෝදරයින් වගේ. තෙල් පොහොසත් රටවල් සහ අරාබි ලෝකය ගැන කුමක් කිව හැකිද? ඔවුන් ශ්‍රී ලංකාවේ කුඩා පිරිසකට වාබිවාදය, සූෆිවාදය ඇවිලවීමට අරමුදල් සම්පාදනය කරන්නේ ඔවුන් අවිනිශ්චිතතාවයෙන් පෙළෙන නිසාත්, නිවැරැදි ලෙස ලෝක කැලිෆේට් කිරීමට අවශ්‍ය නිසාත් ය. ඔවුන් මෙම කාර්යය සඳහා හොඳින් උගත් සහ කැපවූ මුස්ලිම්වරුන් තෝරා ගනී. ඔවුන් ඔවුන්ව පුහුණු කරනවා, මුදල් ලබා දෙනවා. ඔවුන්ගේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව වැනි දුර්වල රටවල් අල්ලාගෙන 2070 වන විට මුළු ශ්‍රී ලංකාවම අල්ලා ගැනීමයි. මෙය පිස්සු අදහසක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනි. බොහෝ දුක්ඛිත සිංහලයින් විවිධ දේශපාලන මතවාදයන් මත බෙදී සිටින නමුත් මෙම මුස්ලිම් ජිහාඩ්වාදීන්ට ඇත්තේ ඔවුන් කැපවී සිටින එකම අරමුණයි. ශ්‍රී ලංකාව පාලනය කරන්නේ රාජපක්ෂ, රනිල්, අනුර හෝ කවුරුන් විසින් ද යන්න ඔවුන්ගේ ගැටලුවක් නොවේ. සමහර විට මම 2070 වෙනකොට නැති වුණාට මේ රට ඒ වෙනකොට මුස්ලිම් රටක් වෙනවා. ලෝක දේශපාලනය කියවන අය දන්නවා පොහොසත් මුස්ලිම් රටවල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා...
බද්‍රාණිලා නම් හැම තිස්සේම බලන් හිටියේ එයාලාගේ ටයිප් එකේ ආණ්ඩුවක් එනකන්. අපිට මතකයි ඒ කාලේ ලංකාවේ මිනිස්සු කන්න බොන්න නැතුව පෝලිම් වල ඉන්න කාලේ සතුටින් උඩ පැන පැන ඩොලර් එවන්න එපා කිව්ව ලංකාවේ අය මැරෙනකන්. දැන් එනවා මෙතන දේශනා දෙන්න..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාණෙනි, කරුණාකර මේ රටේ සිටින සියලුම විදේශීය හමුදා භටයින්ට මේ රටෙන් ඉවත්වන්න නියෝගයක් කරන්න. රනිල් වික්‍රමසිංහ කියන ඇමෙරිකන් සට්ටැඹී නාකියාගේ තවත් වික්‍රමයක් !!! 1947 සිටම පලස්තීන, ජාතිකයින්, දරුවන්, ගැහැණුන් මරමින් ලේ පිපාසයෙන් තම රට විශාල කරගැනීමේ අමානුෂික මෙහෙවරක යෙදෙන ඊශ්‍රාෙයල් ජාතික හමුදා භටයින්ට මානසික සුවය ලබාගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දුන්නේ ඔය නාකි පාවාදෙන්නයි. දැන් අරාබි ත්‍රස්තයින් ඊශ්‍රාෙයල් කාරයින්ව හොයාගෙන මේ රටට ඒවි ඔවුන්ව මරන්න. අන්තිමට මේ රට ආයෙත් ලේ විලක් වේවි. එය ඇමෙරිකාවටවත් ඔවුන්ගේ ගොලබාලයින්ටවත් ප්‍රශ්නයක් නොවේ. දුප්පත් අපේ රටේ ජනතාව නැවතත් දුක් කන්දරාවකට මුහුණ දෙන ජාතියක් වේවි...!
දැන් එතකොට පොලිසියත් මේක පිළිඅරන් ඉන්නේ. ඒ කියන්නේ ජනතාවට කළින්ම දැනගෙන ඉඳලා තියෙන්නේ. වාසනාවට ඇමෙරිකන් එම්බසිය මේ ගැන දැනගත්තු හින්දා ලංකාවේ මිනිස්සුන්ටත් දැන් ආරක්ෂා වෙන්න පුළුවන්...!
මෙතැන මේ ලයික් ඩිස්ලයික් වැටෙන්නේ කවුරුත් දාන විදියට නෙමෙයි. මොකක් හරි තාක්ෂණික දෝෂයක් තියෙනවා. මම එකකට ලයික් එකක් දානකොට මෙන්න එතැනම අනිත් පැත්තෙන් ඩිස්ලයික් තිහ හතළිහක් වැටෙනවා. මේ දෝෂය නිවැරැදි කරයි කියලා මම හිතනවා..
අම්පාර ආරුගම්බේ සංචාරක ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යෑමෙන් වළකින ලෙස ඇමෙරිකාව ඇතුළු රටවල් එම රටවලින් පැමිණි සංචාරකයින් / පුරවැසියන් වෙත දැනුම් දී ඇතිනම්. ඊශ්‍රායල් ජාතිකයින් ද එම ප්‍රදේශවලින් ඉවත් වනු ඇත. එසේම අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ පවතින් ඊශ්‍රායල් ජාතිකයින්ට අයත් ගොඩනැගිල්ල තවකාලිකව වසා හෝ ආරක්ෂක අංශ වෙත ලබාගැනීමට කටයුතු කළයුතු වේ. ඊශ්‍රායල් ජාතිකයින්ට අයත් ගොඩනැගිල්ලක් එම ප්‍රදේශය තුළ පවත්වාගෙන යාම පිළිබඳව එම ගොඩනැගිල්ල ලංකාවේ රජය වෙත / සංචාරක අමත්‍යංශ වෙත් හෝ පවරාගැනීමට සොයා බැලීම වැදගත්වේ...
පොඩ්ඩක් ඊබ්‍රහීම් ඉන්නේ කොහේද කියලා හොයලා බැලුවොත් හොඳයි නේද..?
මේ රටේ සැඟවී සිටින යුදෙව්වනි, ශ්‍රී ලංකාව කියන්නේ යුදෙව් රාජ්‍යයක් නොවෙයි, වහාම මේ රටෙන් තොලොංචි වෙන්න...
මේ ෆොටෝ අතරේ තිබෙන එක්තරා ෆොටෝ එකක් විශේෂයි. මුස්ලිම් වරුන්ගේ හිස්වැසුම් දමාගෙන සිටින පාසල් ළමයින් සමග සිනාසෙමින් සිටින කළු හිස්වැස්මක් දමාගෙන සිටින මිනිසා කවුද? ඒ අරාබි ජාතිකයින්ගේ සතුරාවන ඊශ්‍රාෙයල් ජාතිකයෙක්, බොහෝදුරට ඇමෙරිකන් යුදෙව් හමුදා භටයෙක්...!
ලංකාවේ ජාතිවාදී දේශපාලන නඩය ආයෙත් අඩව්වක් අල්ලන්නයි මේ සූදානම් වෙන්නේ... මම අහන්නේ ඔය කියන ඊශ්‍රායල් ජාතිකයින්ට ලංකාවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යමෙකුට අවශ්‍ය නම්, එයට ලංකාවේ ජීවත්වෙන මුස්ලිම් පුද්ගලයෙක්නේ යොදා ගන්න ඕනෑ... එය මසක් ඇතුළත සැලසුමක් වෙන්න කිසිසේත් බැහැනේ. එසේ නම් ලංකාවේ බුද්ධි අංශ මොකක්ද ඒ ගැන ගත් ක්‍රියාමාර්ගය..? ඔවුන් ඒ ගැන දැනුවත්ව සිටියාද..? සහරාන් වැනි බෝම්බ කරුවන්ටත් රජයෙන් වැටුප් ගෙවූ රටක මීළඟ බෝම්බ කරුවාටත් රජයෙන් වැටුප් ගෙවනවාද..? ගෝඨාභය බලයට එන්න කලින් තිබු මුස්ලිම් භීතිකාව එකවිටම යටපත් වුනේ ප්‍රතිහාර්යයකින්ද? සෝමාලියා මුහුදු මන්කොල්ල කරුවන්ගෙන් පවා කොල්ල කෑ හැකි හොර නඩයක් සිටින ලංකාව ගැන ලෝක නායකයින් මීට වඩා දැනුවත් විය යුතුයි. වත්මන් ජනාධිපතිතුමා කළ යුතුව ඇත්තේ.. මෙවැනි කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක් කිරීමට සැලසුම් කරන අයව මරා දැමීමට හමුදාවට අණ කිරීමයි. පුහු ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී සෙල්ලම් දැමූ හිටපු හොරකල්ලිය සමූල ඝාතනය කළ යුතුයි.. එසේ නැති වුවොත්, එය මේ රටේ අවසානයයි!..
අබුහින්ලා, සොනික්ලා අයෙත් බලන්නේ සිස්ටම් එක අවුල් කරලා පරණ අය බලයට ගෙනෙන්න වගේ.
බැසිල් ඇමරිකාවේ ඉඳන් කකුලෙන් අදිනවා වගෙයි