
(ඉන්දිකා රාමනායක)
පොලිස් තනිකඩ භට නිවාසය තුළදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා පන්නල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අයෙකි.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (30) දහවල් පොලිස් කණ්ඩායමක් තනිකඩ බට නිවාසයට ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවූ බව පොලිසිය පවසයි.
පන්නල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අයිස්‘සමඟ ආධුනික කොස්තාපල් අත්අඩංගුවට