(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය සමග පාතාල සාමාජිකයකු පානදුර අළුබෝමුල්ල මහබෙල්ලන හන්දියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ පවසයි.
සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6450 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව මියගිය "අබ්බා" නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු බව පොලිසිය කියයි
එදින මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයෙකි
සැකකරු මොරටුව එගොඩ උයන පදිංචි වයස 31 ක පුද්ගලයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd