IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා

(අංජුල මහික වීරරත්න)

විමධ්‍යගත අයවැය ලෙස මෙවර අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 11,250ක් ජනවාරි මස පළමු  සතිය වන විට  දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙලෙස විමධ්‍යගත අයවැය වෙන් කෙරුණේ  වසර 03කට පසුව යැයි ජනාධිපතිවරයා කීය.

ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (5)

අයවැය ගමට වෙන් කළ මුදල් ජනවාරියේ මුදා හරිනවා

මහින්දසිරි Thursday, 21 December 2023 02:44 PM

ගංවතුරින් වැව්, අමුණු, සොරොව් ඇරලා යටවෙලා ඉන්න අපිට තවත් මගුලක් මුදාහැරලා අපිව මරන්නද හදන්නේ..? මම නම් දන්නා කාලෙක අයවැයෙන් ගමට වෙන්කළ මුදලින් අපේ ගමට නම් මොකවත්ම ලැබුනේ නැහැ. අපිට ඔය අයවැය ගම තියෙන්නේ කොහේද කියන්න... එහේවත් වැඩක් කරලා තියේද බලන්න...!

:       3       15

wije Thursday, 21 December 2023 02:49 PM

ඒ සල්ලි ටික අලි පොහොට්ටු කම්බ හොරුන්ගෙන් බේරගන්න එක තමයි... වැඩේ...!

:       2       15

නන්දන Thursday, 21 December 2023 03:39 PM

ඕවා ඉතින් ඉදිරියේදී එන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම තමයි. මේ වෙලාවේ හැටියට හරි වියදම් කළමනාකරණයක් තියෙනවා නම් නත්තල් පප්පා වගේ ඔහේ සල්ලි ටික බෙදා දාන්නේ නැතුව ගම්වල තියෙන අත්‍යාවශ්‍ය වැඩ ටික බලලා කෙරුවා නම් නේද හොඳ...? නිකම් සෝමාරි නායකත්වය...!

:       5       13

ගජමිතුරු Friday, 22 December 2023 07:25 AM

නන්දන හරියටම හරි දැනට කාලයකට පෙර එක්තරා අවුරුද්දක පළාත් සභා මැතිවරණය නියම වෙලා තියෙද්දි හිටපු මහ ඇමතිවරයා පළාත් සභා ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න කටයුතු කලා ඉතින් අලුත්වැඩියා කලේ ඉතාමත්ම සුලු ප්‍රමාණයක් වුනත් ගෙවූ මුදල කෝටියක් වගේ ගණනක් තමයි කොහොමින් කොහොම හරි මිනිහා එවරත් මහ ඇමති වුනා මේකත් ඊළඟ ජනාධිපතිවරණය සදහා ගම් මට්ටමෙන් සංවිධාන වලට නොගියොත් ඇති ඔහොම දෙයක්වත් නොකර මුලු දිස්ත්‍රික්කයේ ඡන්දය සදහා සල්ලි කොහෙන් සොයන්නද නන්නද මහත්තයෝ

:       0       0

Rata Perata Friday, 22 December 2023 01:08 PM

IMF එකෙන් ණයට ගන්නවා .ඊට පස්සේ ඒ මුදල් මුදාහරිනවා .ඇත්තටම මෙයා නම් මාර ආර්ථික ඔස්තාර් කෙනෙක් .පුදුම දැක්මක් තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site