(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ සිට ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අද (14) පෙරවරුවේ මන්නාරම මාර්ග බාධකයකදි අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී හිමිකරුවෙකු රහිත පාර්සලය ක තිබී සොයාගෙන ඇත.
යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම මත්ද්‍රව්‍ය පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදීග
එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ප්‍රශ්න කිරීම සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත රැගෙන යනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාලු කොළඹ බස්වලත් කරන්නේ ඕකම තමයි. හොයන්න බලන්න කෙනෙක් නෑ..