IMG-LOGO

‘‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම්  නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කීය.



අදහස් (13)

‘‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න‘‘

sharm warn Thursday, 21 April 2022 11:28 AM

ඔරලෝසු ටිකත් ලියනවද ලැයිස්තුවේ ?

:       9       74

duplicate Ralahami Thursday, 21 April 2022 11:38 AM

වෙනත් නම් වලින් ඒවා තියන බවත් කියන්නකෝ

:       11       81

චන්දන Thursday, 21 April 2022 01:43 PM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ම විගණනයක් කළත් අයුතු වත්කම්වලට අහුවෙන්නේ නැහැ. සියලු නීති දැනගෙනයි වත්කම් එකතු කරන්නේ...

:       0       6

Vira Thursday, 21 April 2022 02:26 PM

අනේ යන්න..!

:       0       3

Kumara Thursday, 21 April 2022 02:33 PM

අනේ පව්...!

:       0       4

දාස Thursday, 21 April 2022 02:35 PM

කොල්ලෝ, හොරාකාපු සල්ලි ගැන ඒ කාලෙ සජින් වාස් මුලු ලෝකෙටම කිව්වානේ.

:       0       14

නිමල් Thursday, 21 April 2022 03:10 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙයි වාගේ...

:       1       9

Nandana Thursday, 21 April 2022 03:23 PM

අනේ යන්න, ඔයා බබාගේ තාත්තනේ...

:       0       8

kapila Thursday, 21 April 2022 03:40 PM

හොරාගේ අම්මගෙන් පේන ඇසීම...

:       0       8

ගමේ එකාලා Thursday, 21 April 2022 03:41 PM

අයුතු වත්කම් ගැන මොන කතාද? නීති විභාගේ කරලා පෙරකදෝරුවෙක් වෙව්චි හැටිත් රටම දන්නවානේ...!

:       0       13

saman Thursday, 21 April 2022 04:06 PM

පැන්ඩෝරා වාර්තාවල තිබුණු මුදල් උපයාගත් හැටි කියනවද?

:       0       6

dil Thursday, 21 April 2022 04:37 PM

මොනවද කියන්නේ..? නඩු දාන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බ්‍රයිබරි කොමිසම පරීක්ෂණ කරන්න ඕනේ... එහෙම කළොත් තමයි නඩු දන්නා පුළුවන්... කොච්චර පැමිණිලි දෑම්මත් නිදොස් කොට නිදහස් කරන එකනේ කරන්නේ...

:       0       5

Bamunuarachchi Friday, 22 April 2022 06:47 PM

නඩුදමන්න? මොනවා කියලද? උසාවි ගිහිල්ලා ඔප්පු කරන්නේ කොහොමද? ඒ ක්‍රමවේදය බොහොම දිගයි නේද? අනුරට ඔක චුවින්ගම් එකක් පමණයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site