
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
මෙරට සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණ.
එහිදී ජනාධිපතිවයා සහ ජෙෆ් ඇලර්ඩිස් මහත්වරු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙම හමුවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනමත් ඉවර කරයි .නැවකුත් යැව්වා නේ ?
බලාගෙන ගියාම අයි.සී.සී එකත් දූෂණයට, වංචාවට, තක්කඩියන්ට සහයෝගය දක්වනවා
අයියෝ ලොකු සර්! දැන් මෙහේ මැච් බලන්න මැස්සෙක් වත් නැහැ!
වෙසඟනුන්ගේ සගයන්ට ගිය පාලක මණ්ඩලය ගැන මොනව කිව්වද දන්නේ නෑ... ලෝක ක්‍රිකට් ලොක්කටත් නිලි බට්ටියෙක් දුන්නද දන්නේ නෑ...