(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සහ සංචාරක ව්‍යාපරයට විශාල වාසියක් අත්වන බව ද අමාත්‍යවරයා කීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කර තිබූ අවස්ථාවේදී මෙම රැස්වීමේ සත්කාරත්වය අහිමිවීමේ අවදානමක් පැවැති අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය අහිමිකිරීමට මීට පෙර කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.සී.සී. මහ සභා රැස්වීම ජූලි මස ශ්‍රී ලංකාවේදී