(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් පිරිස හෙට (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.
එම නියෝජිත පිරිස කොළඹ ප්‍රධාන හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම පිරිස ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද හමුවීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.සී.සී. නියෝජිතයෝ හෙට ක්‍රිකට් විධායක කමිටුව හමුවෙති
fairoos Wednesday, 10 May 2023 12:16 PM
පාපන්දුව කෑවා... දැන් ක්‍රිකට් එකත් ඉවරයි. කාලෙකින් හැම එකටම හොට දානවා...