IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අය වැය ගැන මරික්කාර්ට කුකුසක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය ලිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැයි තමාට නිකමට සිතී තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න සහාය දෙන අතර ඊට 3% කල්ලියට බය වෙන්න අවශ්‍ය නැතැයි ද නමුත් පාඩු ලබන ආයතන නොව අසීමිත ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරන බවද මරික්කාර් මහතා කීය.

අවුරුදු ගාණක් තිස්සේ විරෝධය දක්වමින් සිටි කල්ලිය අද සහාය දීම ගැන අධෝමුඛයෙන් හිනා යන බවද මරික්කාර් මහතා කීය.

 



අදහස් (2)

අය වැය ගැන මරික්කාර්ට කුකුසක්

ganegoda Tuesday, 15 November 2022 03:14 PM

අයි ඔයාට TV එකෙ ප්‍රවුර්ති බලන්න , පත්තරයක් කියවන්න හෙන ගහලද ? ? ?

:       6       1

fairoosTuesday, 15 November 2022 03:52 PM

ගනේගොඩට, ගෝඨා රට කරපු වින්නැහිය අමතක උනාද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site