IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අයි.පී. අනතුරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මාකුඹුර අධිවේගී පිවිසුමට ආසන්නයේදී ප්‍රදේශයේදී  සිදු වූ අනතුරකින් හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අද උදෑසන මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර ගල්තුඩේ පැලවත්ත පදිංචි ජගත් චමින්ද පෙරේරා නමැති හතලිස් හත්  හැවිරිදි දෙදරු පියෙකි.

යතුරුපැදියෙන් ගමන් ගත පොලිස් පරීක්ෂකවරයා ඉදිරියෙන් ආ බස්රථයක ගැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින්  තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යද්දී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

අයි.පී. අනතුරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site