(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
අයි.ඕ.සී. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20 ක් සම්පූර්ණ කර ඇති බවත් මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉන්ධන පිරවුම්හල් 214 ක් ඇති බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් සමාගම්වලටත් අවසර දෙන්න. නැතිනම් ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. තරගකාරීත්වයක් ඇති වුණාම මිල බහිනවා.
එදා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවේදී රනිල් වික්ක හම්බන්තොට වරාය නැවත ගන්නවා කියල බලයට ආපු වත්මන් ආණ්ඩුව, දැන් රනිලුත් එකතු කරගන ඉන්දියාවට අදියරෙන් අදියර රටේ සම්පත් විකුනනවා. මේ දෙගොල්ල අතර ස ජ බ ඇතුළු කිසිම වෙනසක් නැහැ.
මැදවච්චිය හොරොවුපොතාන රත්මල්ගහවැව නගරයට සෙඩ් එකක් ලබාදෙන්න. අවශ්‍ය නම් ඉඩමක් ලබාදෙන්නම්.