IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි.ඕ.සී. ඉන්ධන මිලත් ‘සිපෙට්කෝ’ට සම කරයි

(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්‍ය කර තිබේ.
ඒ අනුව අයි.ඕ.සී. සමාගම ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 361 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 417 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 341 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 359 කට අළෙවි කරයි. 

 



අදහස් (0)

අයි.ඕ.සී. ඉන්ධන මිලත් ‘සිපෙට්කෝ’ට සම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site